අප විසින් ග්‍රාහකයින් වෙත එවනු ලබන ඊමේල් පුවත්ලිපිය ලැබීම පිණිස newsletter@hardware.lk යන ලිපිනය වෙත "Subscribe Electronics Lovers" යන වචන පෙළ මාතෘකාව ලෙස යොදා ඊමේල් පණිවිඩයක් එවන්න. එම පණිවිඩයෙහි අන්තර්ගතයක් තිබීම අවශ්‍ය නොවේ.
පුවත්ලිපි ග්‍රාහකත්වයෙන් ඉවත්වීම සඳහා newsletter@hardware.lk යන ලිපිනය වෙත "Unsubscribe Electronics Lovers" යන වචන පෙළ මාතෘකාව ලෙස යොදා ඊමේල් පණිවිඩයක් එවන්න. එම පණිවිඩයෙහි අන්තර්ගතයක් තිබීම අවශ්‍ය නොවේ.
පුවත්ලිපිය පිළිබඳ යම් ගැටලුවක් වෙතොත් ඒ බව අප වෙත දන්වන්න.